Tuesday, May 14, 2024

General line - 0115112241

කිරි නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිත කරන බව සජිත් කියයි




කිරි නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිත කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. ගම්පොළ ප්‍රදේශයේ අද (02) පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු සඳහන් කළේ බහු ජාතික සමාගම්වලට තමන් යටත් නොවන බවයි. 

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස

මේ අතර වවුනියාවේදී අද පැවති ව්‍යාපාරිකයින් සහ තරුණයින් සමග පැවති හමුවකට එක් වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධානය සහය මෙවර අමාත්‍ය සජිත් ප්‍රේමදාසට හිමි වනු ඇති බවයි.