Tuesday, May 14, 2024

General line - 0115112241

ගෝඨාභයගෙන් ව්‍යාපාරිකයින්ට බදු සහන




නිෂ්පාදන සහ රැකියා අවස්ථා වැඩි කිරීමට ව්‍යාපාරිකයින්ට බදු සහන ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අත්තනගල්ල ප්‍රදේශයේ අද (02) පැවති ජන හමුවක් අමතමින්

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද මෙහිදී අදහස් දැක්වුවා.