සමෘද්ධිලාභීන්ට මාසිකව රුපියල් දස දහසක් බැගින් ලබා දීමට ජාතික ජන බලවේගය යෝජනා කර ඇති බව එහි ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.