Friday, May 17, 2024

General line - 0115112241

ආයෝජකයින්ට හිතකර පරිසරයක් ගොඩනගන බවට ගෝඨාභය කියයි




ආයෝජකයන්ට හිතකර පරිසරයක් රට තුළ යළි ගොඩනගන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. බේරුවල ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද මෙහිදී අදහස් පළ කළා.