Friday, May 17, 2024

General line - 0115112241

රාජ්‍ය අමාත්‍යවරයෙකු සජිත්ගේ වේදිකාවට ගොඩ වීම ප‍්‍රතික්ෂේප කරයි




නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සමග සිටින පිරිස පිළිබද තමන්ට කිසිදු පැහැදීමක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ මැතිවරණ ව්‍යාපාරයට ද තමන් සහය නොදක්වන බවයි.