Thursday, May 16, 2024

General line - 0115112241

රටට හානියක් සිදු නොවන අයුරින් ඒකීය රාජ්‍යයක් සදහා උපරිම බලය බෙදීමට විරෝධයක් නැහැ - සජිත්ගෙන් ප‍්‍රකාශයක්




රටට හානියක් සිදු නොවන අයුරින් ඒකීය රාජ්‍යයක් සදහා උපරිම බලය බෙදීමට තමන්ගේ විරෝධයක් නොමැති බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ රණවිරු ප‍්‍රඥප්තියට අත්සන් තැබීමේ අවස්ථාවට අද කොළඹදී එක්වෙමින්. 
 

මේ, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ බණ්ඩාරවෙල පැවති ජන රැළියේදී අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා.