Thursday, May 16, 2024

General line - 0115112241

ගුවන් තොටුපොළ පහසුකම් වැඩි දියුණු කිරීමට ගෝඨාභයගෙන් සැලසුම්




ආගමන විගමන ක‍්‍රමවේද ලිහිල් කර ගුවන් තොටුපොළ පහසුකම් වැඩි කිරීමට පියවර ගන්නා බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. 

ඔහු මේ බව පැවසුවේ කෑගල්ල ප‍්‍රදේශයේ පැවැති ජනරැළියකදීයි.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ.