Thursday, May 16, 2024

General line - 0115112241

තරුණයන් වෙනුවෙන් සංවර්ධන වැඩසටහන් තුනක් අරඹන්න සජිත්ගෙන් පොරොන්දු




තමන් යොවුන් පරපුර වෙනුවෙන් සංවර්ධන වැඩසටහන් 3 ක් ආරම්භ කරන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. 

ඔහු මෙම අදහස් පළ කළේ දෙනියාය ප‍්‍රදේශයේ පැවැති ජනරැළියක් අමතමින්.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස.