Friday, May 17, 2024

General line - 0115112241

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරනා හැටි ගෝඨා පෙන්වයි




මෙරට සංචාරක ස්ථාන ප‍්‍රවර්ධනය කිරීමේ විධිමත් සැලසුමකින් සංචාරකයින් වැඩි ප‍්‍රමාණයක් යළි දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. 

ඔහු මෙම අදහස් පළකළේ කෑගල්ල ප‍්‍රදේශයේ පැවැති ජනරැළියක් අමතමින්.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද මෙම ජනරැළිය ඇමතුවා.