Friday, May 17, 2024

General line - 0115112241

ත්‍රීරෝද රථ රියදුරන්ට ලක්ෂ තුනක ණය දෙන්න සජිත්ගෙන් පොරොන්දුවක්




ති‍්‍රරෝද රථ රියදුරන් සදහා ලක්ෂ 3ක පොලී රහිත ණය ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.

ඔහු මෙම අදහස් පළකළේ අකුරැස්ස ප‍්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින්.