Friday, May 17, 2024

General line - 0115112241

දුප්පත්කම තුරන් කරන ආණ්ඩුවක් නිර්මාණය කරනවා - අනුර කුමාර




දුප්පත්කම විකුණන ආර්ථිකයක් වෙනුවට දුප්පත්කම තුරන් කරන ආණ්ඩුවක් නිර්මාණය කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේ්ක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා. 

අම්බලන්තොට ප‍්‍රදේශයේ පැවැති ජනරැළියක් අමතමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළා.