ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව එක්සත් ජාතික පක්ෂය, දියත් කර ඇති මඩ ප්‍රචාරවලට ජනතාව ලබන 16 වනදා සාර්ථක පිළිතුරක් ලබාදෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම පවසනවා.
ඔහු ඒ පිළිබඳ කරුණු දැක්වූයේ මෙලෙසයි.