Thursday, May 16, 2024

General line - 0115112241

රටටම එළිය දෙන විදුලි බල මණ්ඩලය අඳුරේ - ජනපති මෛත්‍රී




රටටම එළිය දෙන විදුලිබල මණ්ඩලය අඳුරෙන් ගලවා ගැනීමට කඩිනම් පියවර ගතයුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

විදුලිබල මණ්ඩලයේ පාඩුව මේ වසර වනවිට රුපියල් බිලියන 89 ක් වන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ. ‘‘විදුලි පුරාණය’’ ග‍්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ ඊයේ පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.