Thursday, May 16, 2024

General line - 0115112241

ඒකීය ශ්‍රී ලංකාවක උපරිම බලය බෙදන අයුරු සජිත්, රනිල් පෙන්වයි




සිය රජයක් යටතේ ඒකීය රජයක් යටතේ උපරිම බලය බෙදන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. 

මන්නාරම ප‍්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

මේ අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ හමුවකට එක්වෙමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බලය බෙදීම පිළිබඳ මෙලෙස අදහස් පළ කළා.