Thursday, May 16, 2024

General line - 0115112241

රට ගොඩනැගීමට නම් ක්‍ෂේත‍්‍ර ගණනාවක වෙනස්කම් ඇති කළ යුතු‍යි - අනුර කුමාර




රට ගොඩනැගීම සදහා ක්‍ෂේත‍්‍ර ගණනාවක වෙනස්කම් ඇති කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා. 

අම්බලන්තොට ප‍්‍රදේශයේ පැවති ජන  රැළියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.