මඩකලපුව දිස්ත්‍රික්කයේ කර්මාන්තපුර 14 ක් ස්ථාපිත කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පදිරිප්පුව ප්‍රදේශයේ අද (09) පැවති ජන හමුවක් අමතමින්.
මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස