Wednesday, May 15, 2024

General line - 0115112241

අමාත්‍යංශ රැකියා පුරප්පාඩු සඳහා අඩු ආදායම් ලාභීන් බඳවා ගැනීමට ආණ්ඩුවෙන් සැලසුම්




අමාත්‍යංශවල පවතින රැකියා පුරප්පාඩු සඳහා සමෘද්ධි සහ අඩු ආදායම් ලාභීන් බඳවා ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ හම්බන්තොට මිද්දෙණිය ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින්. 

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය චමල් රාජපක්ෂ.