Wednesday, May 15, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව විසුරුවා හරින්න සියලු මන්ත්‍රිවරුන් සහය දැක්විය යුතුයි 




පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා යෝජනාවක් ගෙන එන්නේ නම්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් ජනතාව වෙනුවෙන් ඊට සහය දැක්විය යුතු බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. කෙසේවෙතත්, එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් සහ අන්තවාදී මතදරන පිරිස් ඊට සහය ලබා නොදෙනු ඇති බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. 

නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.