Wednesday, May 15, 2024

General line - 0115112241

බස්නාහිර අනවසර වෙළඳසැල් සහ ඉදිකිරීම් ඉවත් කිරීමට දත්ත විශ්ලේෂණයක්




බස්නාහිර පළාතේ මාර්ග අවහිර වන ආකාරයෙන් ඉදිකර ඇති අනවසර වෙළඳසැල් ඇතුළු ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා දත්ත විශ්ලේෂණයකින් පසු පියවර ගන්නා බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොල පවසනවා. ඇය ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත මෙලෙස කරුණු දැක්වුවා. 

බස්නාහිර පළාත තුළ පවතින මාර්ග තදබදය අවම කිරීම සඳහා මේවනවිට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.