Tuesday, May 14, 2024

General line - 0115112241

නව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කරයි 




දෙසැම්බර් මස 17 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදී නව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පත් කර තිබෙනවා. වත්මන් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත් අතපත්තු වසර දෙකකට ආසන්න කාලයක් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් කටයුතු කරනු ලැබුවා.

ඒ අනුව වත්මන් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත් අතපත්තු දෙසැම්බර් 17 වෙනිදායින් පසුව යුධ හමුදා මුලස්ථානයට අනියුක්ත කර තිබෙනවා.