Friday, May 17, 2024

General line - 0115112241

ශ්‍රී ලන්කන් ගුවන් සේවය තවත් පිම්මක් පනියි




ශ්‍රී ලන්කන් ගුවන් සේවය, කටාර් ගුවන් සේවය සමග නව සංකේත ගිවිසුමක් ඇති කර ගෙන තිබෙනවා. මෙම ගිවිසුම යටතේ යුරෝපය, උතුරු අමෙරිකාව, දකුණු අමෙරිකාව සහ මැද පෙරදිග යන කලාපයන්හි නව ගමනාන්ත 18 ක් වෙත ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගුවන් ගමන් සිදුකරනු ඇති.

මේ සමග ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගුවන් ගමන් සිදුකරන ගමනාන්ත ගණන 127 ක් දක්වා වැඩි වනවා.