Friday, May 17, 2024

General line - 0115112241

යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 63 දෙනෙකු සඳහා උසස්වීම්




ශී‍්‍ර ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 63 දෙනෙකු සඳහා උසස්වීම් ලබාදී තිබෙනවා. බි‍්‍රගේඩියර් නිලයේ සිටි 4 දෙනෙකු මේජර් ජෙනරාල් නිලය දක්වා උසස් කර ඇති බවයි යුද්ධ හමුදා මාධ්‍ය ඒකකය පැවසුවේ.

ඩබ්ලිව්. එස්. රාජකරුණා, ඒ. එල්. පී. එස්. තිලකරත්න, ඩබ්ලිව්. එම්. ජේ. ආර්. කේ. සේනාරත්න සහ ඒ. ජී. ඞී. එන්. ජයසුන්දර මෙලෙස උසස්වීම් ලද නිලධාරීන් වනවා. 

කර්නල් නිලයේ සිටි 25 දෙනෙකු බි‍්‍රගේඩියර් නිලයට ද මේජර් නිලයේ සිටි 34 දෙනෙකු ලුතිතන් කර්නල් නිලයට ද උසස් කර තිබෙන බවයි යුද්ධ හමුදා මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පැවසුවේ. 

යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශ අනුව සේනාධිනායකයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් මෙම උසස්වීම් සිදුකර තිබෙනවා.

මෑත ඉතිහාසයේදී ශී‍්‍ර ලංකා යුද්ධ හමුදාවේ මෙතරම් වැඩි නිලධාරීන් පිරිසකට එකවර උසස්වීම් ලබාදුන් පළමු අවස්ථාවද මෙය බවයි ශී‍්‍ර ලංකා යුද්ධ හමුදාවේ මාධ්‍ය ඒකකය පැවසුවේ. 

--

මේජර් ජෙනරාල් නිලයට උසස් වූ නිලධාරීන් පහතින්

01. බි‍්‍රගේඩියර් ඩබ්ලිව් එස් රාජකරුණා
02. බි‍්‍රගේඩියර් ඒ එල් පී එස් තිලකරත්න
03. බි‍්‍රගේඩියර් ඩබ්ලිව් එම් ජේ ආර් කේ සේනාරත්න
04. බි‍්‍රගේඩියර් ඒ ජී ඞී එන් ජයසුන්දර

බි‍්‍රගේඩියර් නිලයට උසස් වූ නිලධාරීන් - නොවැම්බර් 20 දින සිට

01. කර්නල් ජේ බී රණ්දෙණිය
02. කර්නල් ඩබ්ලිව් එල් පේ‍්‍රමසිරි
03. කර්නල් ජේ පී එච් ගමගේ
04. කර්නල් එම් ඊ පී වීරසිංහ
05. කර්නල් ඒ එල් අලහකෝන්
06. කර්නල් ඞී පී හතුරුසිංහ
07. කර්නල් එම් ඩබ්ලිව් ටී සී මෙත්තානන්ද
08. කර්නල් ඩබ්ලිව් එස් ඒ දිසානායක.
09. කර්නල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඞී කේ බී නියංගොඩ.
10. කර්නල් ඒ එච් එල් ජී අමරපාල
11. කර්නල් එස් බී අමුණුගම
12. කර්නල් එච් ඩි කේ හෙයියන්තුඩුව
13. කර්නල් එච් එම් යූ හේරත්
14. කර්නල් ඊ කේ ඩබ්ලිව් ජේ විජේසිරි
15. කර්නල් එස් ඒ කුලතුංග
16. කර්නල් ජී එම් එන් පෙරේරා
17. කර්නල් ඞී සී වී කේ කුලතුංග
18. කර්නල් පී ඒ ඞී ටී යූ පෙරේරා
19. කර්නල් පී ජී පී එස් රත්නායක
20. කර්නල් ඩබ්ලිව් ටී ඩබ්ලිව් ජී ඉහලගේ


බි‍්‍රගේඩියර් නිලයට උසස් වූ නිලධාරීන් - නොවැම්බර් 28 දින සිට
01. කර්නල් එච් ජී පී එම් කාරියවසම් 
02. කර්නල් එස් කසතුරිමුදලි
03. කර්නල් එම් ඒ ආර් ගුණසේකර
04. කර්නල් එම් ෙජී ඒ එන් බී මහතුවකක්කාර

බි‍්‍රගේඩියර් නිලයට උසස් වූ නිලධාරීන් - දෙසැම්බර් 15 දින සිට

01. කර්නල් එස් ජේ පි‍්‍රයදර්ශන

ලූතිතන් කර්නල් නිලයට උසස් වූ නිලධාරීන් - 2014 පෙබරවාරි 26 දින සිට

  1. මේජර් පී එච් ඒ රූපසිංහ

ලූතිතන් කර්නල් නිලයට උසස් වූ නිලධාරීන් - 2014 මාර්තු 11 දින සිට

  1. මේජර් එම් සී වී ගෝමස්

ලූතිතන් කර්නල් නිලයට උසස් වූ නිලධාරීන් - 2014 මැයි 9 දින සිට

  1. මේජර් ආර් ඒ ටී එස් රාමනායක

ලූතිතන් කර්නල් නිලයට උසස් වූ නිලධාරීන් - 2014 ජුලි 06 දින සිට

  1. මේජර් ජී ආර් ආර් එල් ජයසිංහ
  2. මේජර් එම් ඒ පී එස් බී මංචනායක
  3. මේජර් ජේ ඒ සී පද්මකුමාර
  4. මේජර් කේ ඞී සී ජේ සිරිවර්ධන
  5. මේජර් සී එන් කති‍්‍රආරච්චි
  6. මේජර් එම් ඒ ජී පී බණ්ඩාර
  7. මේජර් කේ ඒ පී කරවිට
  8. මේජර් පී එස් ජේ ප‍්‍රනාන්දු
  9. මේජර් පී ඒ ආර් විජේරත්න

ලූතිතන් කර්නල් නිලයට උසස් වූ නිලධාරීන් - 2014 ජුලි මස 15 දින සිට

  1. මේජර් ඞී සූරියාරච්චි
  2. මේජර් එම් එස් ඊබ‍්‍රහිම්
  3. මේජර් එන් ඩබ්ලිව් ඞී ඒ නානායක්කාර
  4. මේජර් බී ඩබ්ලිව් ඞී එම් ආර් පී එස් එස් බී ඞී බුලත්වත්ත
  5. මේජර් ආර් එම් සී කේ බී රත්නායක
  6. මේජර් එච් ඩි සී සිල්වා
  7. මේජර් පී ඩබ්ලිව් කරුණාරත්න
  8. මේජර් ඞී එම් ජේ ආර් දිසානායක
  9. මේජර් සී එම් ලියනගේ
  10. මේජර් ආර් එස් මීගමාරච්චි
  11. මේජර් කේ එම් ජී එස් කොඩිතුවක්කු
  12. මේජර් කේ ඒ ඒ කේ කරුණාරත්න
  13. මේජර් සී සුමනසේකර
  14. මේජර් ආර් ඒ ජේ කේ රණසිංහ
  15. මේජර් ඞී එම් බී පී කබී දිසානායක
  16. මේජර් ආර් එස් පී කේ සිල්වා
  17. මේජර් ඩබ්ලිව් බී එම් එම් එන් වීරසේකර
  18. මේජර් එස් බී ආර් ඒ ඩබ්ලිව් එම් ආර් ටී ඩබ්ලිව් එස් බී තෝරදෙණිය
  19. මේජර් එල් ඒ පී එම් කේ ලියනාරච්චි
  20. මේජර් එන් එල් නාගහවත්ත
  21. මේජර් ජී කේ එන් විජේසිංහ
  22. මේජර් ජේ ඒ සී එස් ජාගොඩ