Friday, May 17, 2024

General line - 0115112241

සිතුවම් කිරීමට වෙන් කර තිබූ නොර්වුඞ් ප්‍රදේශයේ පැති බැම්මක කළු තීන්ත ඇලේප කිරීමේ සිද්ධියක් ගැන පොලිස් විමර්ෂණ

රංජිත් රාජපක්ෂ - හැටන්




සිතුවම් කිරීමට වෙන් කර තිබූ නෝර්වුඞ් ප්‍රදේශයේ පැති බැම්මක කළු තීන්ත ඇලේප කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නෝර්වුඞ් පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙලෙස සිතුවම් ඇදීම සඳහා වෙන් කර තිබූනේ නෝර්වුඞ් පොලිසිය අසල ආරක්ෂිත පැති බැම්මයි.

සිතුවම් ඇදීම සඳහා ප්‍රදේශයේ තරුණ තරුණියන් සුදු තීන්ත ද ආලේප කර තිබූණා. මෙම තාප්පයේ කිසියම් පිරිසක් විසින් කළු පැහැති තීන්ත අලේප කර තිබුනේ පාසලක නමක් ද සඳහන් කරමින් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.