Friday, May 17, 2024

General line - 0115112241

ගුවන් තොටුපොල සභාපති පුටුවට පත් වූ ජෙනරාල් චන්ද්‍රසිරි අද වැඩ අරඹයි




ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා ලෙස පත් කළ ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි අද (18) වැඩ භාරගැනීමට නියමිතයි.

ඔහු මීට පෙර උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයේද කටයුතු කළා.