Friday, May 17, 2024

General line - 0115112241

දිනේෂ් චන්දිමාල් බිඳ වැටුනු ශ්‍රී ලංකා ඉනිම ගොඩගැනීමේ හුදකලා සටනක




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවන දිනය අදයි. 

සිය පළමු ඉනිම කී‍්‍රඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 06 ක් ලැබී ලකුණු 169 ක් ලබාසිටියා. ඒ, පකිස්තානු කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 191 ට පිළිතුරු වශයෙන්. 

දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 13 ක් ලබාසිටි ලසිත් ඇඹුල්දෙණියයි. ඇන්ජලෝ මැතිව්ස් ද ලකුණු 13 කට දැවීගියා. දිනේෂ් චන්දිමාල් ලකුණු 42 ක්  නොදැවී පන්දුවට පහරදෙනවා. 

තරගය පැවැත්වෙන්නේ කරච්චි ජාතික කී‍්‍රඩාංගනයේදීයි.