Friday, May 17, 2024

General line - 0115112241

වාරියපොළ බන්ධනාගාරය තුල වෙඩි තැබීමක් 




වාරියපොළ බන්ධනාගාරය තුල වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කලේ බන්ධනාගාර ගත කර සිටින රැඳවියෙක් විසින් තවත් රැඳවියෙක්ට වෙඩි තබා ඇති බවයි.

තුවාල ලැබූ රැඳවියා මේ  වන වීට රෝහල් ගත කර ඇති බවත් මෙම වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් බවයි සැකපළ කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර බලාපොරොත්තු වන්න.