Tuesday, May 14, 2024

General line - 0115112241

මෙරටට ගෙන්වන ඖෂධවල ප්‍රමිතිය සොයන්න නව රසායනාගාරයක්




මෙරටට ගෙන්වන ඖෂධවල ගුණාත්මකභාවය පරීක්‍ෂා කිරීමට රසායනාගාරයක් පිහිටුවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (20) පස්වරුවේ පැවති උත්සවයකදීයි. 

මෙරටට ගෙන්වන ඖෂධ සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.

පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවේ මෙන්ම පුහුණු අභ්‍යාසලාභීන් 1,360 දෙනෙකුට ඊයේ පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා.