Tuesday, May 14, 2024

General line - 0115112241

විපක්ෂයේ නිසි භූමිකාව අගමැති පහදයි




විපක්ෂයේ භූමිකාව යනු සෑමවිටම ආණ්ඩුවේ වැඩපිළිවලට විරුද්ධ වීම නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු අතුරු සම්මත ගිණුම ඉල්ලා අස්කර ගැනීමට සිදු වූ හේතු පිළිබඳ අද (21) පැවති උත්සවයකදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා.