Friday, May 17, 2024

General line - 0115112241

පොහොට්ටුවට එරෙහිව දෙමළ - මුස්ලිම් සුලු ජාතික පක්ෂ සංධානගත වීමට යයි




දෙමළ සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොංග‍්‍රසය ඇතුලූ සුලූ පක්ෂ එක්ව නව බලවේගයක් ගොඩ නැගීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාවුෆ් හකීම් පවසනවා. 

ඔහු මේ බව සඳහන් කළේ මහනුවර පැවති ජන හමුවක් අමතමින්.