Friday, May 17, 2024

General line - 0115112241

මහ මැතිවරණය පැවැත්වෙන දිනය ගැන හිටපු ජනපතිගෙන් ඉඟියක්

ඒ ධර්මවංශ




ජනාධිපතිවරයෙකුට කෙතරම් බලතල තිබුණත්, ඔහුට පාර්ලිමේන්තුවේ සහය නොමැති නම් රට ඉදිරියට ගෙනයාමට නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු මේබව පැවසුවේ පොළොන්නරුව, සෝමපුර ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින්.

හිටපු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ පාර්ලිමේන්තුව ලබන මාර්තු මස 02 වනදා හෝ 03 වනදා විසුරුවා හැර අප්‍රේල් මස අවසානයේදී මහමැතිවරණය පවත්වනු ඇති බවයි. 

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා.