Wednesday, May 15, 2024

General line - 0115112241

සඳුදා රජයේ නිවාඩු දිනයක්




කොරෝනා වෛරසය රට තුල පැතිරිම හේතුවෙන් එළඹෙන සදුදා (16) වෙනිදා රජයේ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කර සිටිනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි එම තීරණය ගත් බවයි අමාත්‍යවරයා කියා සිටියේ. මෙම නිවාඩුව පෞද්ගලික අංශයේ සියලුම සේවකයන්ට මෙන්ම බැංකු සේවකයන්ටද ලැබෙන බව ඇමතිවරයා සඳහන් කර සිටියා.