Tuesday, May 7, 2024

General line - 0115112241

රට තුළ විනෝද චාරිකා තහනම් 




වහාම ක්‍රියාත්මක වන පරිදි රට තුල විනෝද ගමන් සහ කණ්ඩායම් සංචාර තහනම් කිරීමට කොවිඩ් - 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා. ඒ අනුව එම නිතිය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව පොලිසිය නිතිය දැඩිව තීරණය කර තිබෙනවා. 

එමෙන්ම කණ්ඩායම් වශයෙන් ගැවසීම සහ පොදු ස්ථාන වල ගැවසීම සිමා කරන ලෙස මෙහිදී මහජනතාව ගෙන් ඉල්ලා සිටියා.