Monday, May 20, 2024

General line - 0115112241

මහ මැතිවරණය ගැන පැහැදිළි කෙරෙන ගැසට් නිවේදනයක්




මහ මැතිවරණය අපේ‍්‍රල් මස 25 වන දින පැවැත්වීමට නොහැකි බව දන්වමින් ඇතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ශී‍්‍ර ලංකාව තුළ ව්‍යප්ත වී ඇති කොරෝනා වෛරසය හේතුවෙන් මහ මැතිවරණය එම දිනයේදී පැවැත්වීමට හැකියාවක් නොමැති බවයි.

ඒ අනුව ලබන අපේ‍්‍රල් මස 30 වැනිදා පසුවී ඉන් දින 14 කට පසු මහ මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් නියම කරනු ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.