Monday, May 20, 2024

General line - 0115112241

ගුවන් තොටුපළ වසා දැමීමේ තීරණය තවදුරටත්




කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වසා දැමීමට ගත් තීරණය තවදුරටත් කි‍්‍රයාත්මක බව රජය පවසනවා. 

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ගුවන් තොටුපළ පිටවීමේ පර්යන්තය විවෘතව තැබෙන බවයි. 

ශී‍්‍ර ලංකාවෙන් පිටවන මගීන් රැගෙන යන ගුවන් යානාවලට අවසර ලබා දී ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.