Wednesday, May 15, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවේ අවන්හල්, සිනමාශාලා සහ කැසිනෝ වසා දැමීමට තීරණයක්




ඕස්ටේ‍්‍රලියාවේ සියලූ අවන්හල්, සිනමාශාලා, කැසිනෝහල්, සමාජ ශාලා සහ පූජනීය ස්ථාන වසා දැමීමට තීරණය කර තිබෙනවා. 

එරට අග‍්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පැවසුවේ කැබිනට් මණ්ඩලය විසින් ගත් තීරණයකට අනුව හෙට දිනයේ සිට මෙම සියලූ ස්ථාන වසා තැබෙන බවයි.