Monday, May 20, 2024

General line - 0115112241

කොරෝනා මඩින මෙහෙයුම : නාවික හමුදාව විෂබිජහරණ වැඩසටහන නෙත් එෆ් එම් ආයතනයටත්




මෙරට පළමු වරට පෞද්ගලික මාධ්‍ය ආයතනයක විෂබීජහරණය සිදු කිරීම අද (22) සිදු කෙරැණා. කොරෝනා වෛරසය රට තුල ව්‍යාපත් වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි නෙත් එෆ්එම් කාර්යාලයේ විෂබීජහරණ වැඩසටහන අද දිනයේදී ක්‍රියාත්මක කරනු ලැබුවා.

නෙත් එෆ්එම් ආයතනය විසින් කළ ඉල්ලීමකට අනුව පරිදි නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත අද  දහවල් නාවික හමුදා භට පිරිස් විසින් මෙම වීෂබිජහරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලැබුවා.