Tuesday, May 14, 2024

General line - 0115112241

වෛද්‍ය ආධාර රැගත් ගුවන් යානයක් පිලිපීනයේදී අනතුරකට ලක්වේ




ජපානයේ ටෝකියෝ බලා වෛද්‍ය උපකරණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබු ගුවන් යානයක් ඉන්දුනීසියාවේ, Ninoy Aquino ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අනතුරකට ලක්වී තිබෙනවා.

ලයන් එයාර් ගුවන් සමාගමට අයත් මෙම ගුවන් යානයේ මගීන් 08 දෙනෙක් සිට ඇති අතර අනතුරෙන් ඔවුන් සියලු දෙනා ජිවිතක්ෂයට පත්වමිය ඔවුන් අතර අමෙරිකානු සහ කැනේඩියානු ජාතිකයෙක් ද වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ.

මෙම යානය ගුවන් ගතවීමට සුදානම්ව සිය ගමන ආරම්භ කරන අවස්ථාවේ ධාවන පථයේදී එක්වර ගිනි ගැනීමකට ලක්ව ඇත.

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක රිචඩ් ගෝඩන් ප්‍රකාශ කර සිටියේ වෛද්‍ය සේවකයින් පිරිසක්ද අනතුරට ලක්වූ එම ගුවන් යානයේ සිටිය බවයි.