Friday, May 17, 2024

General line - 0115112241

විදුලි බිල්පත් නිකුත් කිරීම ගැන නිවේදනයක්




සෑම විදුලි පාරිභෝගිකයෙක් සඳහාම මාර්තු සහ අප්‍රේල් මාස සඳහා වෙන් වෙන් වශයෙන් විදුලි බිල්පත් නිකුත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පුද්ගලික සමාගමට උපදෙස් ලබා දී තිබෙනවා.

විදුලිබල අමාත්‍යාංශයේ පැවැති රැස්වීමකදී අමාත්‍ය මහින්ද අමරවීර මේ බව සඳහන් කර තිබෙනවා. 

එම මාස 2ටම අදාල විදුලි බිල්පත් සඳහා ගාස්තු පියවීමට සාමාන්‍ය පරිදි විදුලි පාරිභෝගිකයන්හට මාසයක කාල සීමාවක් ද ලබා දී ඇති බවයි ප්‍රකාශ කෙරුණේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින්.