Saturday, May 11, 2024

General line - 0115112241

බස්නාහිර පළාතේ කල් පිරෙන වාහන ආදායම් බලපත්‍ර සඳහා සහනයක්




දැනට කල් පිරි ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම සඳහා ජුලි මස 31 වන දින දක්වා සහන කාලයක් ලබා දීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් නිවේදනය කර සිටිනවා.

ඒ අනුව මාර්තු මස 13 වන දින සිට 31 දක්වා වූ කාල සීමාව තුල කල්පිරෙන වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී දඩ මුදලක් අය නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා තවදුරටත් අවධාරණය කර සිටියේ.