Tuesday, May 21, 2024

General line - 0115112241

ජේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 06ක් ඇතුළු 11 දෙනෙක්ට ස්ථාන මාරුවීම්




ජේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 06 දෙනෙකු ඇතුළු උසස් පොලිස් නිලධාරින් 11 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි.

නුගේගොඩ කොට්ඨාෂය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකවරයා ලෙස පත් කොට තිබෙනවා. ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න ඇමති ආරක්ෂක කොට්ඨාෂයේ අධ්‍යක්ෂකවරයා ලෙස මාරු කොට තිබෙනවා.

ස්ථාන මාරුවීම් ලද නිලධාරින් ගේ සම්පුර්ණ ලැයිස්තුව පහතින් දැක්වේ.