Monday, May 20, 2024

General line - 0115112241

අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් අභාවප්‍රාප්ත වෙයි 




අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් අභාවප්‍රාප්තවී තිබෙනවා.  අමාත්‍යවරයා නිවසේදී ඇඳ වැටීම හේතුවෙන් ඔහුව රෝහලට ඇතුලත් කර ඇත.

රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ අමාත්‍යවරයා රෝහල් ගත කිරීමේදී ජිවිතක්ෂයට පත්ව සිටිය බවයි.

1964 වර්ෂයේ මැයි මස 29 වෙනිදා උපන් අමාත්‍යවරයා මියයන විට 56 හැවිරිදි වියේ පසුවූවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

..............................................................................................................

අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් රෝහල් ගත කෙරේ

අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් රෝහල් ගත කර තිබෙනවා. ඒ අමාත්‍යවරයා නිවසේදී ඇඳ වැටීම හේතුවෙන් බවයි රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.