Tuesday, May 14, 2024

General line - 0115112241

සමාජයේ රෝගීන් නැහැ : කොරෝනා මර්ධනය සාර්ථකයි - කායික රෝග විශේෂඥවරයා කියයි




රට වසා තැබීමෙන් පසු නැවත විවෘත කර සති කිහිපයක් ගතව ඇතත්, එම කාල සීමාව තුළ කිසිදු කොරෝනා රෝගියෙකු සමාජයෙන් වාර්තා නොවීමෙන් මෙරට තුළ කොරෝනා ව්‍යාප්තිය පාලනයේ සාර්ථකත්වය පෙන්නුම් කරන බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අයිඞීඑච් රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම පාලනය කිරීම සදහා මෙරට ජනතාව තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බව ද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මෙහිදී පෙන්වා දුන්නා.