Wednesday, May 15, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ෂන අවසන් අදියරට




පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අවසන් අදියරයට පැමිණ ඇති බව පොලිසිය පවසනවා. 

පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පැවසුවේ පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට අරමුදල් ලැබුණු දේශීය හා විදේශීය සංවිධාන සහ ආයතන සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇති බවයි.