Tuesday, May 7, 2024

General line - 0115112241

ජේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 09 දෙනෙකුට උසස් වීම්




ජේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 09 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය මත සිදුකර ඇත.

මෙලෙස ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරින් ගේ නාම ලැයිස්තුව පහතින් දැක්වේ,