Tuesday, May 14, 2024

General line - 0115112241

කැළණියේ CCTV ගැල වූ සිසුන් 09ක් අත්අඩංගුවට




කැළණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂාවට සහ සිසුන්ගේ ආරක්ෂාව සඳහා සවිකර තිබූ විශ්වවිද්‍යාලයේ CCTV කැමරා පද්ධතිය බලහත්කාරයෙන් ගලවා රුපියල් 2,654,836ක මුදලක් අනර්ථය සිදු කිරීම සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය ස්ථානයේ නිලධාරීන් විසින් විමර්ශනය සිදු කිරීමෙන් අනතුරුව ඊයේ (22) දින සිසුන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරා සිසුන් වයස අවුරුදු 22,23,25 යන වයස්වල පසුවන අතර මෙම සිසුන් 09 දෙනා අද (23) දින මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. 

ඉකුත් පෙබරවාරි මස 24 වැනි දින මෙම සිද්ධිය ඇති වී තිබුණු බවයි පොලිසිය වාර්තා කරන්නේ.