Wednesday, May 15, 2024

General line - 0115112241

MCC ගිවිසුම ගැන සමාලෝචන වාර්තාව ජනපති අතට




MCC ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා පත් කළ කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද භාර දී තිබෙනවා. එම කොමිසමේ සාමාජිකයින් විසින් අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දී ඇත්තේ ජනාධිපති කාර්යයාලයේදීයි. 

ඊයේ දිනයේ මෙම වාර්තාව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දීම සිදු කෙරුණා.