Friday, May 17, 2024

General line - 0115112241

කෝවිඞ් සටනින් පසු යුධ හමුදාපති මහනුවරට

හේරත් ඒකනායක




ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද මහනුවරට පැමිණ ශී‍්‍ර දළදා සමිඳුන් වැඳ පුදාගත්තා. අනතුරුව යුධ හමුදාපතිවරයා මල්වතු - අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබාගත් අතර ඉන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා.