Friday, May 17, 2024

General line - 0115112241

සාදු කාර මැද වැසි සළු පූජාව දෙවනගල පිං බිමේදී ඇරඹේ (PHOTOS)




සුවහසක් සැදැහැවතුන්ගේ සාදුකාර මැද 2020 නෙත් කඨින මහා පිංකම ෙඓතිහාසික දෙවනගල පිං බිමේදී අද පස්වරුවේදී ආරම්භ කෙරුණා. ඒ, නිකිණිපුර පසළොස්වක පොහොය නිමිති කරගනිමින් එම පිං බිමේ පැවැත්වෙන නෙත් එෆ් එම් ශ්වේත පූජා පිංකම් මාලාවට සමගාමීවයි. 

මෙහි නවතම තොරතුරු දැන ගැනීම සඳහා අපි දැන් සම්බන්ධවනවා එහි සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.