Friday, May 17, 2024

General line - 0115112241

තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙකු සුවය ලබයි




නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිටව ගියා. 

ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසය අසාදනය වී මෙරටදී සුවය ලැබූ සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 2524 ක්. 

මෙරටින් මේවනවිට නව්‍ය කොරෝනා ආසාදිතයින් 2828 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 293 දෙනෙකු පමණයි.