Friday, September 20, 2024

General line - 0115112241

ජාමෙ බේරා ගන්න ඕස්ට්‍රේලියාව පිටිය එද්දී ’17වසරක ශාපයක්’ ලංකාවේ කර මත



17වසරක ශාපය යන්න අප අසා තිබුනේ කලකට පෙර දේශපාලන වේදිකාවේයි.

එහෙත් ක්‍රිකට් පිටියේත් එවැනිම 17වසරක ශාපයක් ගැන මේ වන විට අසන්න ලැබෙනවා.

ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් වසර 17කින් ලැබීමට ශ්‍රී ලංකාව අසමත් වූ නිසායි.

මීට පෙර එවැනි ජයක් අප ලබා ඇත්තේ 1999 වසරේ දීයි.

දෙරට අතර දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි.

මෙම තරගය ජය ගතහොත් ශ්‍රී ලංකාවට 17වසරක ශාපයෙන් මිදිය හැකියි.

දෙරට අතර තරගාවලි ඉතිහාසය පහතින් කියවිය හැකියි.

13907164_378605202263196_1332291308784560443_n